Colombo Today Local News

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අවස්ථාව හිමි කර ගත්තේ, ප්‍රබල පකිස්ථානය සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 2කින් ජය ගනිමින් ය.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

Admin

කිරි තේ එකක මිල පහළට

Admin