Colombo Today Local News

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව සහ ඇගේ පුතු ඉකුත් අගෝස්තු මස 05 දින මෙරටට පැමිණ ඇති අතර, ඇය නැවතත් අගෝස්තු මස 22 දින ජපානයට යා යුතුව තිබූ බවද පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවට ගිය බිරිඳ සහ පුතා ජපානයට නොපැමිණීම සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා වන ජපන් ජාතිකයා ඊයේ (14)දින පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලීසිය කියයි.

Related posts

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

colombotoday

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

colombotoday