Colombo Today Local News

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15)දින පැවැත්විණි.

සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.

සේවකයන් බලහත්කාරයෙන් විශාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ චොද්නා කරති.

Related posts

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday