අද (09)දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා විසින් ජාතික සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති.
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් දැක්වීමට නියමිත අතර අද (09)දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබේ.