විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව, අදාළ ලක්ෂ 41ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායකවරයා පවසයි.
ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.