Colombo Today Local News

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා කියයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව කී ඒ මහතා ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ද සඳහන් කරයි.

Related posts

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.

colombotoday

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

Admin

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday