Colombo Today Local News

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකාබැලීම කල් තබන බවය.

Related posts

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

සුනඛයන්ගෙන් නීතියට වෙට්ටු දැමූ කොරස මල්කෝනේ කත අල්ලයි

colombotoday

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

රත්ගම සැකකටයුතු මළ සිරුරු දෙකක්

colombotoday

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday