World

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර ඇත.

කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන් සඳහා අබායා වස්ත්‍රණයෙන් සැරසීම තහනම් කිරීමට පියවර ගත් බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට එරට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ප්‍රංශ රජය විසින් 2004 වර්ෂයේ දී පාසල් තුළ හිස ආවරණය වන පරිදි සැරසීම තහනම් කළ අතර 2010 දී සම්පූර්ණ මුහුණු ආවරණය තහනම් කිරීමට පියවර ගෙන තිබු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday