Colombo Today Local News

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර ඇසළ උත්සවයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (28)දින වීථි සංචාරය කරයි.

අද සවස 6.48ට එම පෙරහැර ගමන් ආරම්භකර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

එම පෙරහැර ගමන්ගන්නා මාර්ගවල සිතියම පොලීසිය විසින් මාධ්‍ය ට නිකුත් කර තිබේ.

එය පහතින් දැක්වෙයි…

Related posts

අගෝස්තු 31තෙක් ක්‍රියාත්මක වන පරිදි ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday

ශ්‍රීලනිප සහය ගෝඨාභයට, අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙයි !

colombotoday