අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්රාන්ත බන්ධනාගාරයේදී බාරවී තිබේ.
2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර ඇත.