World

‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියට

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය.

‘ප්‍රාග්යාන්’ රෝවර් යානය වික්‍රම් යානයෙන් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ සඳ මතුපිට වීඩියෝ දසුන් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Related posts

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin

කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවස්ථා චීනය මැදිහත්වී නවත්වනවා | තායිවාන ජනාධිපතිගෙන් චෝදනා.

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

colombotoday