World

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

වසර දෙකකට පමණ පසු පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද (21)දිනයේ සිට යළි සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 50ක් පමණ අද දිනය තුළ ඔස්ට්‍රේලියාවට ළඟාවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

Admin

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday