Colombo Today Local News

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාල‍ය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව තිබේ.

ධීවර කාර්යාලයේ දෙවැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න පැතිරෙනවාත් සමඟම ඒ අසල පිහිටි තංගල්ල පොලීසියේ නිළධාරීන් දැක වහා ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කොට තිබේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Related posts

කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට

colombotoday

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday