Colombo Today Local News

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරුවේදී එරට ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ජනාධිපති වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21)දින සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර එරට අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්තිකයින් හමුවීමට නියමිත බවද වාර්තා වේ.

එමෙන්ම පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් හර කිරීම පිළිබඳ ගිවිසුමද අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

බෲනෝ දිවාකරට ඇප

Admin

කුසුම් පීරිස් දිවිගමනට සමු දෙයි

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday

Video: “මංගල සමරවීර පච නිෂ්පාදනයෙන් නොම්බර එක” හිටපු ජනපති මහින්ද කියයි

colombotoday