World

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් වේ

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාද්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

colombotoday

විනාශවුණු රුසියානු ගුවන් යානයේ දර්ශන

colombotoday

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin