Colombo Today Local News

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු අද (21) දහවල් තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයන් පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොර ඇති බව නානුඔය පොලීසිය පවසයි.

නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවට මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මුලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

Related posts

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

චැනල් 4 ඇවිස්‌සෙයි – ඩයස්‌පෝරාවේ කෙප්ප හෙළි කරන්න නේස්‌බි සාමි ජිනීවා සමුළුව අමතයි

colombotoday

ඩෙන්මාර්ක් වීසා අයදුම්පතේ උපන් රට තෝරන ලයිස්තුවට “දෙමළ ඊළම“ ඇතුළත් කරයි !

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday