Covid 19

දැනට ආසාදිතයින් 3,223ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,223 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 393,223ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

තවත් තහවුරු කළ කොවිඩ් මරණකරුවන් 46ක්

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday