World

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟය හේතුවෙන් මිලියනයකට අධික සුඩාන වැසියන් පිරිසක් අසල්වැසි රාජ්‍යයවලට පළා ගොස් තිබේ.

මාස 4ක යුද්ධයෙන් පසු එරට ජනතාව සෞඛ්‍ය රැකවරණය නොමැතිවීමෙන් මියයන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. සුඩාන හමුදාව සහ පැරාමිලිටරි බලකාය අතර සටන් හේතුවෙන්, කාටුම් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත. පවතින තත්ත්වය හමුවේ සුඩානයේ සිවිල් යුද්ධයකට යොමුවීමෙන් කලාපය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

“ISIS ඉස්ලාම් රාජ්‍ය“ ලෝකෙටම තර්ජණයක් ! අපි වැඩේ ඉවර කරනවා – පූටින්

colombotoday

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday