World

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟය හේතුවෙන් මිලියනයකට අධික සුඩාන වැසියන් පිරිසක් අසල්වැසි රාජ්‍යයවලට පළා ගොස් තිබේ.

මාස 4ක යුද්ධයෙන් පසු එරට ජනතාව සෞඛ්‍ය රැකවරණය නොමැතිවීමෙන් මියයන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. සුඩාන හමුදාව සහ පැරාමිලිටරි බලකාය අතර සටන් හේතුවෙන්, කාටුම් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත. පවතින තත්ත්වය හමුවේ සුඩානයේ සිවිල් යුද්ධයකට යොමුවීමෙන් කලාපය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin