Colombo Today Local News

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක සිසු දරුවන් හය දෙනෙකුගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් මුසුවීම නිසා එම ජලය පාලනය කළ එම සිසුන් හය දෙනා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.

ඔවුන්ගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් කවුරුන් හෝ මුහු කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි නාරම්මල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

colombotoday

අපටත් ඕනෑ අයිතීන් – සංක්‍රාන්තික ලිංගිකයෝත් සටනට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin