Colombo Today Local News

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම,කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම,නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගා කරුවන් සැපයුම් කරුවන් මෙන්ම අපනයන කරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Related posts

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin