Colombo Today Local News

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ආයතන කිහිපයක් යටතේ, ජලාශ පාලනය වීම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සඳහන් කරයි.

මේ අතර, වලව ගොවි ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

Related posts

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin