World

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව එහි දැක්වෙයි.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී ඇත.

Related posts

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

සෞඛ්‍ය රෙගුලාසි නොතකා ජනතාව ඒකරාශී කල බ්‍රසීල ජනපතිට දඩ

colombotoday

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin