World

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

වෙඩිවැදීමෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ සමීපතමයෙකු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin