Colombo Today Local News

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.

වෙළෙඳසැල් හිමියන් කියා සිටින්නේ,

“සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත් තිබුණා නේ.”

කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් අමුද්‍රව්‍ය මිල අඩුකරන්නැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටී.

Related posts

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න පාස්කු කොමිසමට කැදවීමට නියෝග

colombotoday

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

colombotoday

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday