Colombo Today Local News

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇත.

Related posts

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday

මුඛ ආවරණ පැළඳ නොසිටි වෙළෙන්දන්ට නඩු පවරයි

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin