Colombo Today Sports News

චමරි අතපත්තු ලෝකයෙන්ම අංක එකට

නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබේ.

නවසීලන්තයට එරෙහිව ඊයේ(03)දින නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත.

චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්.

ලකුණු 754 ක් ලබාගෙන පෙරමුණේ රැඳී සිටි ඕස්ට්‍රේලියාවේ Beth Mooneyට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

Related posts

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

colombotoday

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට ?

colombotoday