Colombo Today Local News

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

saman tathnapriya

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් 12 වනදා කරන ලද ප්‍රකාශය වහා නිවැරදි කළ යුතු බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහා කැදවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නිසා එකී ආයතන අකර්මන්‍ය වී ඇති බවයි.

ද රටේ ඇති වී තිබෙන දේශපාලන සංහිදියාව කඩාකප්පල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින ඇතැමුන්ද උත්සාහ දරණ බවද කී ඔහු එම පිරිස් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පියවරක් ගත යුතුව ඇතැයි කීවේය.

Related posts

හදුනා නොගත් උණක් පැතිරෙයි

Admin

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

අගමැති සිහිනය බොද වෙයි.. ඇමති නිමල් සිරිපාල කලකිරී රට යයි !

colombotoday

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday