Colombo Today Local News

ජාතියක් ලෙස නැගිටිනවා නම් විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතුයි – වජිර අබේවර්ධන කියයි

ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ බොහෝ පිටුපසින් බවත් අබේවර්ධන මහතා කීය.

ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද ලෝකය ජයගත යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බවද ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බව ද අබෙිවර්ධන මහතා කීය.

Related posts

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday