Colombo Today Local News

ජාතියක් ලෙස නැගිටිනවා නම් විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතුයි – වජිර අබේවර්ධන කියයි

ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ බොහෝ පිටුපසින් බවත් අබේවර්ධන මහතා කීය.

ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද ලෝකය ජයගත යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බවද ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බව ද අබෙිවර්ධන මහතා කීය.

Related posts

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයි

colombotoday

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday

නව කෝපා සභාපති

Admin

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday