Colombo Today Local News

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ.

මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.

මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

Related posts

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

රෝයල් පාර්ක් ඝාතකයා අල්ලන්න වරෙන්තු!

Admin

හාමුදුරුවෝ හිරේ දැම්මා. සිංහලයාට අභියෝග කලා. අපි පැරදුනේ ඒ නිසයි. මනුෂ නානායක්කාරගෙන් ස්වයං විවේචනයක්

colombotoday

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday