Colombo Today Local News

පෙට්‍රල්-භූමිතෙල් කලවම් කර බෙදාහැරලා

පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සැකකරුවන් ඉන්ධන බවුසර් මාබිම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක් වෙත රැගෙනගොස් ඉන්ධන කලවම් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගිය ගොස් ඇත.

Related posts

අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Admin

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin