World

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන තිබේ.

එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අත්හිටුවා ඇති බව නයිජර් හමුදා පවසයි.

මේ වන විට නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ඊයේ(26) අලුයම ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

colombotoday

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනී

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday