Colombo Today Local News

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිව් දෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (27)දින ඇතුලත්කර තිබේ.

වත්තේ ගසක බැද තිබු බඹර කූඩුවක් කැඩී එහි සිටි බඹරුන් ඇවිස්සී මෙම පිරිසට දෂ්ඨ කොට ඇති බව වතු නිලධාරීහු පවසති.

තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එක් අයකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජේයරාජන් මහතා පවසයි.

Related posts

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday