Colombo Today Local News

බලපත්‍ර නොමැති හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම්

සංචාරක සේවා සැපයීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත් කරන බලපත්‍රය නොමැතිව සංචාරකයන්ට සේවා සපයන පුද්ගලයන් හදුනාගැනීමේ වැටලීම් ආරම්භ කර ඇති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සීගිරිය සංචාරක කළාපයේ සංචාකරයන් සේවා සපයන පුද්ගලගයන් පරීක්‍ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද එම අධිකාරිය කියයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය නොමැති ඇතැම් පුද්ගලයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස මෙන්ම සංචාරකයන්ට සෙසු සේවා සැපයීමෙන් ගැටලු මතුවී ඇති බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

colombotoday

“ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න”

colombotoday