යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ඒ සඳහා යොදාගත් යාත්රා දෙකක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
එම ධීවරයින් හා යාත්රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබේ.