Colombo Today Local News

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙනි.

අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක වෙයි.

ඒ හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් අවලංගු වී ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී එම් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.

Related posts

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin