Colombo Today Local News

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක්,ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.

නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.

සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි සොරකම් කර ගන්නා ලද සොරුන් ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බව පොලිසිය පවසයි.

හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

ධානිෂ් අලි රිමාන්ඩ්

colombotoday

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

රනිල්ට ඉවත් වෙන්නැයි කළ ඉල්ලිම : නිමල් ඉවත් කර ගනි..!

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin