Colombo Today Local News

මොනරාගල සෙලවෙයි

අද (21) පෙරවරු 9.06ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒ බව තහවුරු කරයි.

Related posts

ඇමරිකාව, යුරෝපය ඉන්නව කීවට උදව් කරේ චීනය විතරයි.. මේ අය චීනෙටත් බණිනවා.. බැන බැන ණය ඉල්ලනව

colombotoday

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday