Colombo Today Local News

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්ණායකවලට අනුව සැකසුණු නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අනුර හේරත් මහතා සඳහන් කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බවයි.

Related posts

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday

බැදුම්කර මගඩි චෝදනාවෙන් එජාපය නිදහස්.. අපි දැමූ “ෆුට් නෝට්“ නිවැරදියි – අජිත් පී. පෙරේරා

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday