Colombo Today Local News

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

සිසේරියන් සැත්කම් ඇතුළු සැත්කම් සඳහා භාවිත කරන අර්ධ නිර්වින්දන එන්නත් 30,000 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ, පසුගිය දා භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත් වෙනුවට මෙම එන්නත් ආනයනය කළ බවයි.

ඒවා ශල්‍යාගාර පවතින සියලු රෝහල් වෙත බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව, නිර්වින්දය සඳහා පැවති ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම මගහැරී යනු ඇති බව ඔහු පවසයි.

Related posts

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday