Colombo Today Local News

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම් මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නැයි ආරාධනා කරන බවද විපක්ෂනායකවරයා කීය.

රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීම බවත් විපක්ෂ නායකවරයා කීය.

Related posts

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

colombotoday

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin