Colombo Today Local News

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

හංවැල්ල, ආටිගල ප්‍රදේශයේදී කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව තිබේ.

තවත් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්

Admin

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday