Colombo Today Local News

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් (61) හැවිරිදි පියා මියගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් (37) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයා බිමතින් නිවසට පැමිණ ආරවුල් ඇති කර ගැනීම හේතුවෙන් දියණිය එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලබා ඔහු මියගොස් ඇත.

Related posts

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday