Colombo Today Local News

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියකි.

උදරාබාධයක් නිසා පසුගිය 11 වැනි දා පේරාදෙණිය රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙම තරුණියට ඊයේ (12) පෙරවරුවේ වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස් වමනය දමා ටික වේලාවකි මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පවසන්නීය.

Related posts

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

හක්මන මීඇල්ලේ මුස්ලිම් දෙපිරිසක් ගැටුමක්. 5ක් රෝහලට. නිති විරෝධි ගව ඝාතනයය පිලිබඳ ආරවුලක්.

colombotoday

සඟවා ඇති ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි

colombotoday

කෝප් කමිටු සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට සුජීව සේනසිංහ?

colombotoday