World

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිර කඳවුරක ඇතිවී ඇති මී වසංගතයක් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 400ක් සහ සේවකයින් 200ක් වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

එම සිර කඳවුර ප්‍රතිසංස්කරණය කර පිරිසිඳු කිරීමට ද පියවර ගෙන තිබේ.

එම බන්ධනාගාරයේ විදුලි කේබල් පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් මියන් විසින් විනාශකර ඇතිබව සඳහන් වේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාව “මී ගහනය වර්ධනය වීම හේතුවෙන්” දැඩිලෙස පීඩා විඳින බව වාර්තා වේ.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

colombotoday

ඉස්ලාම් ආගමට අපහාසයක්ලු.”ඇස් ගහන කෙල්ලගේ” සිංදුව චිත‍්‍රපටයෙන් ඉවතට

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday