Colombo Today Local News

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ද ව්‍යාප්ත වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරන්නේ, වයඹ පළාතේ ගවයින් අතර තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවය.

මෙය වසංගත තත්වයක් නොවන බව ද ඇය ප්‍රකාශ කළා ය.

Related posts

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin