Colombo Today Local News

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කියයි.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට බදු ගෙවීමේ ජාලය අධ්‍යනය කරමින් සිටින බවත් එම නිලධාරියා එවිට බදු ගෙවන්නන්ට පහසුවෙන් බදු ගෙවිය හැකි වන බව ද සඳහන් කරයි.

Related posts

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

Admin

ජනපති හමුවේ අධිකරණය දණ ගැහුවා. – ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ නීතියට පටහැනිව. | නාගනන්ද කොඩිතුවක්කු අධිකරණය හෑල්ලු කරයි

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday