Colombo Today Local News

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

එකී ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය ලැබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

Related posts

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

colombotoday

මෙන්න තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක්

Admin

වෘත්තීය සමිති ඇමති මංගලව දණ ගස්වයි… පි.එම්.එස්. චාල්ස් නැවතත් රේගු අධ්‍යක්ෂක ධුරයට…

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

colombotoday