Colombo Today Local News

නීතිවිරෝධීව ගෙන්වූ මිලියන 300ක භාණ්ඩ සහිත බහාලුමක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඒ තුළ ඇතුළත් වෙයි.

රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන ඇති බව රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

වාහන අමතර කොටස් ආනයනය කරන බවට හඟවමින් මෙම බහාලුම ගෙන්වා ඇති බවද වාර්තා වෙයි.

Related posts

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

colombotoday

නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංග

colombotoday

ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි

Admin

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

colombotoday