Colombo Today Local News

‘අගමැතියි, ග්‍රාමසේවකයි දෙන්නම හොරු රකිනවා.. ජනතාවට කෙළවුනා‘ – රන්ජන් (Video)

අගමැතිවරයාත්, ජනපතිවරයාත් යන දෙදෙනාම තමන්ට  හිතවත් හොරුන් ආරක්ෂා කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ බව කීවත් ඔහුටගේ පාක්ෂිකයන් එය පිළිනොගන්නා බවත්, බැදුම්කර කොල්ලය ආදී හොරකම් පිළිබදව කෙතරම් කීවත් එජාප පාක්ෂිකයන් එය පිළිනොගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය. කැපුවත් කොළ, කැපුවත් නිල් යැයි සිතන ජනතාවක් සිටින තුරු මේ රටේ දූෂණ වංචා නැවැත්විය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතී වූ පසු ශ්‍රීලනිප හොරු ටික ආරක්ෂා වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ පසු එජාපයේ හොරු ටි ආරක්ෂා වූ බවත්, ජනතාවට කෙළවුණු බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/313199472471152/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday