Colombo Today Local News

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

සීමා නිර්ණ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙන බැවින් වෙසක් උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

සීමා නිර්ණය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළද පනතෙහි තාක්ෂණික ගැටළු පවතින බවත්, එම ගැටළු විසදීම පාර්ලිමේන්තුව සතු දෙයක් බවත් කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පක්ෂ නිත්‍ය නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයිසියලු දෙනා කී බවද ඒ මහතා පවසයි. මේ නිසා පනතේ තාක්ෂණ ගැටලු දින 14 – 30 අතර කාලයකදී විසඳාගැනීමට හැකියාව තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Related posts

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

සති දෙකකට කලින් බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. | ඉස්ලාම් අන්තවාදය මානව සමාජයටම අභියෝගයක්. – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

colombotoday